නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් ආසන්න වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ මිලියන 45.7කට රැකියා අහිමි වී ඇතැයි එරට කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පසුගිය සතියේදී තවත් මිලියන 1.5ක් රැකියා අහිමි වූ බව දන්වා ඇතැයි එම දෙපාර්තමේන්තුව අද සඳහන් කළේය.
රැකියා අහිමි වූවන්ගේ ගණන සතියෙන් සතිය වේගයෙන් ඉහළ ගිය මෙවර වාර්තා වී ඇති ගණන පසුගිය සතියට වඩා 58,000කින් අඩු යැයි පැවසේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ විරැකියා අනුපාතය ද ඉහළ වන අතර ප්‍රතිලාභ ලබන ගණන සියයට 14.1 අගයේ රැඳී ඇත.
මිලියන 20.5ක් තවමත් ප්‍රතිලාභ ලබන බව ද පැවසේ.
අල්ජසීරා
055
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඇමෙරිකා එක්සත් ජනපදයේ මිලියන 45.7කට රැකියා අහිමි වෙලා
ජනක Friday, 19 June 2020 03:34 AM
ඇමරිකාව අවුල් ලංකාව හොදයි කියලද කියන්න හදන්නේ.
kusal02 Friday, 19 June 2020 08:36 AM
එහෙනම් 3 වැනි ලෝක යුද්ධයට සූදානම් වෙමු..