IMG-LOGO

ඇඳිරි නීතිය යළි පනවා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තහනම් කරයි

ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාලයේදී දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර  ඇත.

එමෙන්ම විදේශිය සංචාරකයින් තැනින් තැනට ගෙන යාමද සම්පූර්ණයෙන් තහනම් කර ඇත.

නමුත් ඇදිරිනීතිය බලපැවැත්වෙන කාලයේදීකවර දිස්ත්‍රික්කයක වූවද  ගොවිතැන්  කටයුතු කිරීම සඳහා අවසරය ලබා දී තිබේ.

 ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකත් කරමින් මේ බව සඳහන් කරයි.

 එමෙන්ම සහල් ඇතුළු අතවශ්‍ය ද්‍රව්‍ය සහ  එළවළු ප්‍රවාහනයටද ඉඩ ලබා දී ඇති අතර කෘෂිකර්ම සහ වෙළඳ විෂය භාර අමාත්‍යවරයා මේ කාර්යන්  විධිමත්ව පාලනය කළ යුතු බවද රජය දැනුම් දී තිබේ. 



අදහස් (2)

ඇඳිරි නීතිය යළි පනවා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තහනම් කරයි

සමීර අසංක Monday, 23 March 2020 10:35 AM

ගෙදර යන්න බැරිව කොළඹ හිරවෙලා ඉන්න අසරණ මිනිස්සු 24 , උදේ 6 වෙනකන් බලන් ඉදියේ ගෙවල් වලට යන්න.. ඒ මිනිස්සු අද ගොඩාක් අසරණ වෙලා, සමහරුන්ට කන්නවත් නෑ. එයාලා අසාවෙන් ඉන්නේ ගෙවල් වලට යන්න. ... කව්රු හරි මෙකට විසදුමක් දෙන්න.. ගොඩාක් පින්, ඒ මිනිස්සූ ගොඩක් අසරණයි .

:       0       10

චමින්දTuesday, 24 March 2020 04:07 AM

සමීර අසංක ඉතාම නිවැරදි අදහසක් ඉදිරිපත්කර තියෙනවා. කොළඹ සිටින්නේ කොළඹ දිස්ත්‍රික්කයේම අය නොවෙයි. සමහර කෙනෙකුට පළාත් කීපයක් දිස්ත්‍රික්ක කීපයක් පසුකර නිවෙස්වලට යන්න වෙනවා. ඒවාට පිළිතුරක් දෙන්න. ඒ වගේම සෑම කෙනෙකුගේම ඥාතීන් හෝ දෙමාපියන් සහෝදර සහෝදරියන්ද එකම පළාතක හෝ දිස්ත්‍රික්කයකම පදිංචියත් නැහැ යම් ලෙසකින් එවැනි කෙනෙකුගේ අවමංගල අවස්ථාවකදී ඥාතීන්ට හා හිතවතුනට ඒවාට සහභාගි වීමට අවස්ථාවක් නැද්ද නොදන්නා නිසා අහන්නෙ. කරුණාකර ඒ අවස්ථාවල කුමක් කලයුතුද පැහැදිලි කරදෙන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 148 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 353 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site