(ශාන්ත රත්නායක)
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක සියලුම ප්‍රදේශයන්හි ඇඳිරි නීතිය හෙට(09) උදෑසන 5.00ට ඉවත් කිරීමට සැළසුම් කර තිබුණ ද,
මෝදර බ්ලුමැන්ඩල් කොටහේන,වෙරළබඩ ආදුරුප්පු විදිය මාලිගාවත්ත,දෙමටගොඩ,වැල්ලම්පිටිය,බොරැල්ල කෙස්ල්වත්ත , ප්‍රදේශවල තවදුරටත් නැවත දැනුම්දෙන තුරු හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කිරීමත් සමඟ එම ප්‍රදේශවල ආරක්ෂාව තරකරමින් තිබෙන අයුරු.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇඳිරිය ඉවත් කළත් අවදානම් ගම්මාන වටකරයි