IMG-LOGO

ඇඳිරිනීතිය තිබියදී බූරුගහලා 6 අත්අඩංගුවට

(ජේ.කේ.එල් චාමින්ද)

ඇදිරි නිතිය තිබියදි නිවසක්  තුළ බුරුවා ගසමින් සිටි  පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගත්බැව් තෙලිකඩ පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් අය වයස අවුරුදු ,62,34,35, යන වයස් කාණ්ඩවල පසුවන අය බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.

ඊයේ (30) රාත්‍රි 11.00ට පමණ තෙලිකඩ පොලිස් බල ප්‍රදේශයට අයත් අඹගහහන්දිය ප්‍රදේශයේ නිවසක එක් විදුලි බුබුළු දල්වාගෙන මොවුන් මුදලට  බුරුවා ගසා ඇති අතර එහි සිටි තවත් පිරිසක් පැන ගොස් ඇති බව පොලිසිය පවසයි.

 තෙලිකඩ පොලිස් ස්ථානාධිපති කේ.එල් ජනකප්‍රිය මහතා  ඇතුළු කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර මොවුන් අද (31) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

 

 



අදහස් (0)

ඇඳිරිනීතිය තිබියදී බූරුගහලා 6 අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 286 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 458 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 187 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site