කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 650ක් සුවය ලබා අද(27) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 32,701කි.
අද දිනයේදී සුවය ලබා පිටව ගිය වැඩිම පිරිසක් වාර්තා වන්නේ ගල්ලෑල්ල ප්‍රතිකර මධ්‍යස්ථානයෙන් වන අතර එම ගණන 117කි.
අද උදෑසන 10.00 වනවිට කොරෝනා බවට සැක යැයි රෝගීන් 497දෙනෙකු රෝහල්ගත කර තිබේ.
මේ වනවිට කොරෝනා බවට හඳුනාගත් 7,492දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙති.
ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන මේ වනවිට 40,380ක් වන අතර, 187දෙනෙකු මිය ගොසිනි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ආසාදිතයන් 650 ක් සුවය ලැබූවත් 7000 කට වැඩි පිරිසක් රෝහලේ