IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ආසාදිතයන් සංඛ්‍යාව 176 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 176 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.

අද රාත්‍රී වන විට තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේය.

ඒ අනුව අද දිනයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු කළ රෝගීන් සංඛ්‍යාව 10 ක් බවද එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

මේ වන  විට පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් ඇති අතර 33 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

 



අදහස් (1)

ආසාදිතයන් සංඛ්‍යාව 176 දක්වා ඉහළට

ගමරාල Monday, 06 April 2020 11:11 AM

දුමක් අල්ලා දේශීය ඔසු කැඳක් පොවා දින තුනකින් කොරෝනා නිට්ටාවට සුවකල හැකිබව ප්‍රධාන රොහල් 4 විශේෂඥ වෛද්‍යවරු හතර දෙනෙකු පවසා ඇත. ලංකාවේ පළමු කොරොනා රොගියාද ඉක්මන් සුවය ලැබුවේ එයින්බව එතුමන්ලා පවසා ඇත. මෙයට කලකට පෙර ආයුර්වේද කොමසාරිස් තුමා පවසා තිබුනේ පනතින් බලතල ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාට නිසා දේශීය වෛද්‍ය ක්‍රමය අනුව කිසිවක් කල නොහැකි බවය. නමුත් අපේ රටේ අපේ දෙයට තැනක් නැති වුවත් දකුණු කොරියා රජය මෙම දේශීය ඖෂධ දුම හා කැඳ මෙම රෝගයට සුදුසු බව නිගමනය කරඇතිබව දැන ගන්නට ඇත. ඒසේම එම රටින් මෙම ඖෂධ වලට ඇනවුම්ද ලැබී ඇතිබව කුමුදු දහනායක ඇතුළු වෛද්‍යවරු පවසා ඇත.ලෝකයේ කිසිම තැනක මෙම රෝගයට ප්‍රථිකාරයක් නැතැයි කියමින් නොසිට උදාවී ඇති මෙම තත්වයෙන් ලෝකයාට සුවයත්, අපේ රටට ගෞරවයත්, වාසනාවත් උදාකර ගැනීමට සියළු බලධාරීන්ගේ අවධානය යොමුවේවා .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 422 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2191 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1658 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site