(ඩයනා උදයංගනී)
කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 736 දෙනකු අද (11) පස්වරුවේ හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව අද දිනය තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,890 කි.
මේ වන මෙරටදී හඳුනාගත් සමස්ත ’කොවිඩ්’ ආසාදිතයන් සංඛ්‍යාව 3,41,964 ක් දක්වා ඉහළ ගියේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ආසාදිතයන් තවත් 736ක් වාර්තා වෙයි
bandara Wednesday, 11 August 2021 11:01 PM
කොහොම හරි ජනාධිපතිතුමා සතුටු කරන්න 3,000 ට අඩුවෙන් තියාගන්නවා නේද? ඒ උනාට අද ගම්පහින් හා නැගෙනහිර පලාතෙන් වසංගත රෝග අංශය නාගත්ත නේද. ඇත්ත කීවානම් මේ තරම් රෝගය පැතිරෙන්නේ නෑ. කාටද මේ බොරුව කරන්නේ?