IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ආගමන විගමන කටයුතු ආරක්ෂක අමාත්‍යාංශය යටතට

(රංජන් කස්තුරි)

චමල් රාජපක්ෂ මහතාට අයත්ව තිබූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පැවති ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන තිබේ.

මුලදීද ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා තිබූ අතර පසුව එය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතට පැවරිණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව යළිත් එම දෙපාර්තමේන්තුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන තිබේ.

ඒ අනුව ආගමන හා විගමක කටයුතු සහ ශ්‍රීලාංකික පුරවැසිභාවයට අදාළ කටයුතු ආරක්ෂක අමාත්‍යාංශය යටතට පැවරේ.



අදහස් (3)

ආගමන විගමන කටයුතු ආරක්ෂක අමාත්‍යාංශය යටතට

sisili bisili Tuesday, 17 March 2020 05:35 PM

ඉතා වැදගත්. බොහොම හොඳයි මේ පියවර.

:       10       0

jess Wednesday, 18 March 2020 12:55 AM

මොකක්ද ඒ හරුපෙ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පැවති ආගමන විගමන දෙපාර්තමේන්තුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය. වචනෙ මාරු කරල විතරනෙ. වචනෙ මාරු කරහම ඒවා සම්පූර්නයෙන් දෙකක්ද?

:       0       11

sanju Wednesday, 18 March 2020 06:18 AM

දැන් මට තේරෙන දෙයක් තම ලංකාවේ බොහොමයක් ආයතන තමන්ගේ වගකීම පැහැර ඇර ඇති බව. එම නිසා සියලුම ජනයාගේ විස්වාසය දිනා ගත රණවිරුවන්ට තම සියලුම කාර්යන් කරන්න වෙන්නේ ඒක නිසා ආරක්ෂක අමාත්‍යාංශය තාම හොද. නිරෝදන්යන වැඩේටත් කොහේ හරි ඉන්න දේශපාලකයෙ දැම්මන ඔය වැඩේ හරියට වෙන්නේ නැහැ. දැන් අපිට විශ්වාසී හමුදාව නිසා මම හිතන්නේ ජනාදිපති තුමා ගන්න ක්‍රියාමාර්ග හරි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2503 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site