IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


අරණායක ප්‍රා. ලේකම් කාර්යාලයේ නිලධාරින් හය දෙනෙකු ස්වයං නිරෝධානයට

 

(ප්‍රදිප් කුමාර ධර්මරත්න)

කොවඩ්-19 වෛරසය ආසාදිතයෙකුගේ ලගම ආශ්‍රිතයෙකු සිටීම නිසා අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් හය දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කිරීමට අද (15) කටයුතු කළ බව අරණායක මහජන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය රසාංජන මෙන්ඩිස් මහතා පැවසීය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදේශ රැකියා අංශයේ සේවය කරන නිළධාරිනියකගේ සැමියා කොවිඩ්-19 ආසාධනය විම නිසා එම ආසාධිතයා මාවනැල රෝහලින් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරිමට පියවර ගෙන තිබේ.

ආසාදිත වු පුද්ගලයා කොළඹ වරායේ සේවය කරන අයෙකු බවත්, ඔහු ඉකුත් 13 වැනිදා අසනීප වී මාවනැල්ල රෝහලට ගොස් ප්‍රතිකාර ලබා ගැනිමට යාමේදී කොවිඩ්-19 වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වී තිබෙන බවද පැවසේ.

ආසාදියාගේ බිරිද අරණායක පදිංචිකාරියක් බවත්, ඇය අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදේශ රැකියා අංශයේ සේවය කරන බවත්, ඇය සමග සමීපව ඇසුරු කළ එම කාර්යාලයේ නිලධාරිනියන් පස් දෙනෙකුද ස්වයං නිරෝධානයට යෙමු කිරිමට කටයුකු කළ බවත් වෛද්‍ය රසාංජන මෙන්ඩිස් මහතා පැවසිය.

අදාළ නිලධාරිනියගේ දරු දෙදෙනාද ඇය සමග නිරෝධායනය සඳහා යොමු කර ඇත.



අදහස් (0)

අරණායක ප්‍රා. ලේකම් කාර්යාලයේ නිලධාරින් හය දෙනෙකු ස්වයං නිරෝධානයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31594 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13958 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11086 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1097 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site