IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


අරණායක තේ කර්මාන්තශාලාවක 53 කට කොරෝනා

(ප්‍රදීප් කුමාර ධර්මරත්න)

අරණායක අම්බලකන්ද තේ කර්මාන්ත ශාලාවක සේවකයින් 53 දෙනෙකුට කොව්ඩ් 19 අසාදනය වී ඇතැයි අරණායක සෞඛ්‍ය‍ වෛද්‍ය නිලධාරී වෛද්‍ය රසාංජන මෙන්ඩිස් මහතා අද(21) දහවල් පැවසීය.

තේ කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් සිය දෙනෙකුගේ සිදුකළ පී. සී .ආර් පරික්ෂණවලදී  53 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇති අතර එම ආසාදිත සේවක සේවිකාවන් ප්‍රතිකාර සදහා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.

ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යථාන වෙත යොමු යොමු කිරීමට හා ආසාදිතයිගේ පවුල්වල සමාජිකයින් නිරෝධායනය සදහා යොමු කිරීමට 21 පස්වරුවේ පියවර ගත් බවද ඒ මහතා කීය.

ඉකුත් 18 වැනිදා අරණායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් දිප්පිටිය රණවිරු ක්‍රීඩාංගනය අසල ,අම්බලකන්ද තේ කර්මාන්ත ශාලාව ,මැදිලිය ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සිදුකළ පී ,සී ,ආර් පරීක්ෂණ 318 කින් කොවිඩ් ආසාදිතයින් 65 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් රෝගීන් 53 දෙනෙකුම මවුන් කාමල් තේ කර්මාන්තශාලාවේ සේවකයෝ වෙති.

 



අදහස් (0)

අරණායක තේ කර්මාන්තශාලාවක 53 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 55 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 888 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2519 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site