(සුසිල් ප්‍රියන්ත)
අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බළ ප්‍රදේශයෙන් කොවීඩ්-19 ආසාධිතයින් හතලිහක් වාර්තා වී ඇත.
අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති , නගර සභාවේ ලේකම්,රියදුරන් දෙදෙනකු ඇතුළු හතර දෙනෙක් මේ අතර සිටින බවද එම කාර්යාල කියයි..
අම්බලන්ගොඩ තල්ගස්ගොඩ ග්‍රාම නිලධාරී වසමෙන් වැඩිම කොරෝනා ආසාදිතයන සංඛ්‍යාව වාර්තා වී ඇතැයි අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ.ආර්.පාලිත මහතා කීවේය.
තල්ගස්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ පවතින මේ තත්ත්වය තව දුරටත් වර්ධනය වුවහොත් එම ග්‍රාම නිලධාරී වසම හුදෙකළා කිරීමට සිදුවෙන බවද පාලිත මහතා කීවේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අම්බලන්ගොඩින් කොරෝනා ආසාදිතයන් 40ක්