(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතයන් තවත් 2340 දෙනෙක් අද (12) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.
මේ සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ගණන 221,263ක් දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,426ක් සුවය ලබා අද දින රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මෙරට සුවය ලැබූ ආසාදිත සංඛ්‍යාව 186,516 කි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අද දවසේ කොරෝනා වාර්තා