IMG-LOGO

අඩු ආදායම්ලාභී පවුල් 130 කට වියළි ආහාර

(ප්‍රින්ස් රත්නායක)

සමනලවැව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 130 ක් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම සමනගවැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චින්තක විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) සිදු කෙරිණි.

ප්‍රදේශයේ ත‍්‍යාගශීලීන් , ව්‍යාපාරිකයින් සහ තරුණ පිරිසකගේ  දායකත්වයෙන් මෙම ආහාර ද්‍රව්‍ය සඳහා මූල්‍යාධාර ලැබිණි.

ග්‍රාමසේවා වසම් 14 ක අඩු ආදායම්ලාභී පවුල් සඳහා මෙම ආධාර ලබාදීම සිදුකෙරිණි.   

ග්‍රාම සේවා නිලධාරීන්ගේ දායකත්වයෙන් අදාළ ප්‍රදේශයන් වෙත ගොස් එම ද්‍රව්‍ය ආධාර ලබාද දීම සිදුවිය.



අදහස් (0)

අඩු ආදායම්ලාභී පවුල් 130 කට වියළි ආහාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 148 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 353 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site