ආර්ථික වර්ධනයේ සුබ ලකුණු
විදේශීය ණය කොටස් තුනකි. එනම්, බහුපාර්ශ්වීය, ද්වීපාර්ශ්වීය සහ වාණිජ ණය වශයෙනි. බහුපාර්ශ්වීය ණය එනම්, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි මූලාශ්‍රවලින් ලබා ගත් ණය අපි ගෙවමින් සිටිමු. එහෙත් 2022 අප්‍රේල් සිට ද්වීපාර්ශ්වීය ණය හා වාණිජ ණය ගෙවීම අත්හිටවූයෙමු.