සංචාරක වැඩ පිළිවෙළ අසාර්ථකයි
‘ට්‍රැවල් බබ්ල්’ ක්රමයේ සාර්ථකත්වය, යුක්රේන සංචාරක ව්‍යාපෘතිය ගැන විවේචන, රාජ්‍ය චක්‍රලේඛ නීති සමාලෝචනය, දේශපාලන පලිගැනීම් කොමිසම් වාර්තාව, පළාත් සභා ගැන ඉන්දීය අවධාරණය, පුවත්පත් මණ්ඩල සංශෝධනය, සමගි ජනබලවේගයේ හවුල්කරුවන්ගේ කනස්සල්ල හා චම්පිකගේ 43 කණ්ඩායම ගැන මෙවර ‘සඳුදා හමුවෙන්’ අදහස් දක්වන්නේ සමගි ජනබලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතායි.