රජයේ ගමන ජයග්‍රාහී මාවතක
ආර්ථික නිදහසේ තරම, නැගෙනහිර ජැටියට වෙන්නේ මොකක්ද? බටහිර ජැටිය දෙනවාද? ජැටිය සංවර්ධනයට මුදල් සොයන්නේ කොහොමද? රුපියලේ අගය පිරිහීම, ණයබර වැඩිවීම, කොටස් වෙළෙඳ පොළේ හදිසි නැගීම යනාදී කරුණු සම්බන්ධව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග කළ සාකච්ඡාව මෙවර “සඳුදා හමුවෙන්” මෙසේ එළිදක්වමු.