ආර්ථික අර්බුදයේ ඇත්ත කියමු
කොවිඩ් එන්නතේ ප්රමුඛතා පැනීම, අපනයන ආදායම රුපියල් කිරීම, ජාතික සම්පත් පැවරීමේ දේශපාලනය, වනාන්තර විනාශය, ආණ්ඩුවට එරෙහිව නැඟෙන මානව හිමිකම් චෝදනා, තුනෙන් දෙක හදපු මන්ත්රීවරුන් කියන කතාව, කාදිනල්හිමියන්ගේ අනතුරු ඇඟවීම, පාස්කු ප්රහාර වාර්තාවට අලුතින් කමිටු පත්කිරීම, ජනාධිපතිවරයාට දේශපාලන නායකත්වයක් ලබාදීම හා හවුල්කාර පක්ෂ නොසලකා හැරියොත් වෙන දේ ගැන මෙවර ‘‘සඳුදා හමුවෙන්’’ අදහස් දක්වන්නේ බතික්, අත්යන්ත්ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්ය ඇමැති