1 මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
Y කරදන සුනිල් · 1 hour ago මේ මිනිහා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අවුරුදු 52 ක් වෙනවා ලංකාව නිදහස අරගෙන අවුරුදු 74 යි ලංකාව එන්න එන්නම දුප්පත් වෙමින් පවතින රටක් කිරීමට 1970 සිට පාර්ලිමේන්තුවේ සිටි දැනටත් සිටින අය වැඩිපුරම වගකිවයුතුය දෙන්න කෙනෙක් කියන්න වාසිදේව අවුරුදු 52 ක් තුල රටේ සංවර්ධනය වෙනුවෙන් කරපු සේවය මොකක්ද කියලා ඉතින් මුන්දැල එක්ක අපිට වෙන්නෙ දැනට අවුරුදු 74 කට පෙර කිව්වා වගේ තවත් අවුරුදු දෙතුන් සියයක් ලංකාව ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටක් යැයි කීමටයි.මුන්දැ පාර්ලිමේන්තුවට යවන ඇහැලියගොඩ ජනතාව සම්පූර්ණයෙන්ම වගකිවයුතුය Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිහා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අවුරුදු 52 ක් වෙනවා ලංකාව නිදහස අරගෙන අවුරුදු 74 යි ලංකාව එන්න එන්නම දුප්පත් වෙමින් පවතින රටක් කිරීමට 1970 සිට පාර්ලිමේන්තුවේ සිටි දැනටත් සිටින අය වැඩිපුරම වගකිවයුතුය දෙන්න කෙනෙක් කියන්න වාසිදේව අවුරුදු 52 ක් තුල රටේ සංවර්ධනය වෙනුවෙන් කරපු සේවය මොකක්ද කියලා ඉතින් මුන්දැල එක්ක අපිට වෙන්නෙ දැනට අවුරුදු 74 කට පෙර කිව්වා වගේ තවත් අවුරුදු දෙතුන් සියයක් ලංකාව ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටක් යැයි කීමටයි.මුන්දැ පාර්ලිමේන්තුවට යවන ඇහැලියගොඩ ජනතාව සම්පූර්ණයෙන්ම වගකිවයුතුය