Y පූජා · 1 hour ago කොරෝනාගේ උපහාසාත්මක හිනාවයි, කලුකඩකාර මුදලාලිගේ කපටි හිනාවයි, තඩි බඩ ගෙඩියයි, ඉනේ ගසාගෙන ඉන්න පොකට්ටුවයි, සුවාරිස්ගේ පොත්තටම ඇලුණු බඩයි, ඉරිච්ච පන් මල්ලයි දැක්කාම, මොන තරම් කතා ගොඩක් මේ කාටුන් එකෙන් කියවෙනවද කියලා හිතුණා.. දාස හපුවලාන, ඔබේ කාටුන් එක හරිම තාත්විකයි. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනාගේ උපහාසාත්මක හිනාවයි, කලුකඩකාර මුදලාලිගේ කපටි හිනාවයි, තඩි බඩ ගෙඩියයි, ඉනේ ගසාගෙන ඉන්න පොකට්ටුවයි, සුවාරිස්ගේ පොත්තටම ඇලුණු බඩයි, ඉරිච්ච පන් මල්ලයි දැක්කාම, මොන තරම් කතා ගොඩක් මේ කාටුන් එකෙන් කියවෙනවද කියලා හිතුණා.. දාස හපුවලාන, ඔබේ කාටුන් එක හරිම තාත්විකයි.
හපුවාලනා මහතා, ඔබට සහජ නිර්මාණ ශක්තියක් තිබේ. එය විශිෂ්ටයි. හොඳට කලා.