7 මේ යන විදියට රට වැටෙන එක වළක්වන්න බෑ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු
Y විජිත් · 1 hour ago "එහෙම නැතුවත් බැහැනේ අප්පුහාමි අයියේ..." " මොකද බැරි..? ඔය ලෝකේ දියුණුම රටවල ආණ්ඩුවල ඉන්නේ ඇමතිවරු 10 ක් 12 ක් විතරයිලුනේ.. අපේ අය ඉස්කෝලේ ගිහින් නැතිනිසාද කියලත් හිතුණා.." " නැහැ නැහැ.. ඒ අය අපිව මේ තැනට පත්කරගන්න මොනතරම් යුද්ධයක්ද කලේ..? ඡන්දෙ කාලේ ගහමරා ගත්තු ඒවාට අපි කෙලෙහිගුණ සලකන්න ඕනෑනේ. ඉතින් අපි ඒ අයට කැමති දෙයක් දීලා. ඉතිරි අවුරුදු 4 රට හුරාගෙන කන්න කියලා කියනවා. ඊළඟ ඡන්දෙට සල්ලිත් ඕන වෙනවානේ." Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"එහෙම නැතුවත් බැහැනේ අප්පුහාමි අයියේ..." " මොකද බැරි..? ඔය ලෝකේ දියුණුම රටවල ආණ්ඩුවල ඉන්නේ ඇමතිවරු 10 ක් 12 ක් විතරයිලුනේ.. අපේ අය ඉස්කෝලේ ගිහින් නැතිනිසාද කියලත් හිතුණා.." " නැහැ නැහැ.. ඒ අය අපිව මේ තැනට පත්කරගන්න මොනතරම් යුද්ධයක්ද කලේ..? ඡන්දෙ කාලේ ගහමරා ගත්තු ඒවාට අපි කෙලෙහිගුණ සලකන්න ඕනෑනේ. ඉතින් අපි ඒ අයට කැමති දෙයක් දීලා. ඉතිරි අවුරුදු 4 රට හුරාගෙන කන්න කියලා කියනවා. ඊළඟ ඡන්දෙට සල්ලිත් ඕන වෙනවානේ."