Y de silva · 1 hour ago ඉස්සර රනිල් එජාප රැලිවල කතාකරන්න එනකොට මිනිස්සු ඉවත්වෙලා යනවා. සජිත් එනකොට මිනිස්සු විසිල් ගහමින් අායෙත් රැස්වීමට එනවා. 2014 උෟවේ පළාත්සභාව හරීන් දිනුවේ සජිත්ව වේදිකාවේ පෙන්වලා. එජාපෙ 2014 පෙරළියට මුලත් එ්කයි. මම ප්‍රකශ කරන්නේ නැහැ සජිත් ජනපතිවරණෙන් දිනනවා කියලා.. නමුත් එජාපෙට ඉන්න ජනප්‍රියම අපේක්ෂකයා සජිත්... රනිල්ට පුළුවන් වැඩිම වුනොත් ඡන්ද ලක්ෂ 10ක් විතර ගන්න. කරුට පුළුවන් ඡන්ද ලක්ෂ 25ක් විතර ගන්න. සජිත්ට පුළුවන් ලක්ෂ 40ක් වැඩියෙන් ගන්න. සජිත්ට දෙන්න බැරිනම් එජාපෙට සිදුවෙනවා මින්පෙර දේශපාලනය නොකරපු කුමාර සංගක්කාර, මහේල, මුරලිදරන්, නාගානන්ද කොඩිතුවක්කු වැනි චරිතයක් හෝ සඟසභාවේ සහ කාදිනල් තුමාගේ ආශීර්වාදය ඇතුව අතුරලියේ රතන හිමි වැනි කෙනෙකු පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කරලා සහාය දෙන්න.. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර රනිල් එජාප රැලිවල කතාකරන්න එනකොට මිනිස්සු ඉවත්වෙලා යනවා. සජිත් එනකොට මිනිස්සු විසිල් ගහමින් අායෙත් රැස්වීමට එනවා. 2014 උෟවේ පළාත්සභාව හරීන් දිනුවේ සජිත්ව වේදිකාවේ පෙන්වලා. එජාපෙ 2014 පෙරළියට මුලත් එ්කයි. මම ප්‍රකශ කරන්නේ නැහැ සජිත් ජනපතිවරණෙන් දිනනවා කියලා.. නමුත් එජාපෙට ඉන්න ජනප්‍රියම අපේක්ෂකයා සජිත්... රනිල්ට පුළුවන් වැඩිම වුනොත් ඡන්ද ලක්ෂ 10ක් විතර ගන්න. කරුට පුළුවන් ඡන්ද ලක්ෂ 25ක් විතර ගන්න. සජිත්ට පුළුවන් ලක්ෂ 40ක් වැඩියෙන් ගන්න. සජිත්ට දෙන්න බැරිනම් එජාපෙට සිදුවෙනවා මින්පෙර දේශපාලනය නොකරපු කුමාර සංගක්කාර, මහේල, මුරලිදරන්, නාගානන්ද කොඩිතුවක්කු වැනි චරිතයක් හෝ සඟසභාවේ සහ කාදිනල් තුමාගේ ආශීර්වාදය ඇතුව අතුරලියේ රතන හිමි වැනි කෙනෙකු පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කරලා සහාය දෙන්න..