Y විජිත් · 1 hour ago මේකා ට්‍රෝජන් අලියෙක්ද...? එහෙම නැතිනම් ඇමෙරිකන් අලියෙක්ද...?මොකා වුනත් අපිට ආදරේට ආපු එකෙක් නම් නොවෙයි...ඒක ෂුවර්....මේකාගේ බඩේ ඉන්න එවුන් එළියට එන්න කලින් විනාශ කරමු... මේ සතාව මෙහාට ගෙනාපු අසමත් ජාතියවත් වැඩක් නැහැ... අපි අපේ රට බේරාගමු. මොනවා නැතිවුනත් අපි අපේ රටට ආදරෙයි... ඔය නරි 225 වගේ නොවෙයි.. අපි ශ්‍රී ලාංකිකයෝ... Reply 0
Y sanju · 1 hour ago සහතික ඇත්ත විජිත් මහත්තයෝ, මොනවා කරන්නත් අපිට අපේ කියලා රටක් තියෙන්න ඕනා. ඔය චීන්නු, ඉන්ඩියෝ සහ ඇමෙරිකන් කාරයින් මෙහෙන් ගහලා පැන්නිය යුතුමයි. කුණ ඇවිත් තියෙන්නේ අපිට උදව් කරන්න නොවෙයි. මෙහෙ උන්ගේ යුධ කඳවුරු පිහිටුවන්නයි. ඕකුන්ව මෙහාට ගෙනෙන්න වැඩ කල දුෂිත දේශ පාලුවන්ට මරණ දණ්ඩනය අනිවාර්යෙන්ම දිය යුතුයි. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකා ට්‍රෝජන් අලියෙක්ද...? එහෙම නැතිනම් ඇමෙරිකන් අලියෙක්ද...?මොකා වුනත් අපිට ආදරේට ආපු එකෙක් නම් නොවෙයි...ඒක ෂුවර්....මේකාගේ බඩේ ඉන්න එවුන් එළියට එන්න කලින් විනාශ කරමු... මේ සතාව මෙහාට ගෙනාපු අසමත් ජාතියවත් වැඩක් නැහැ... අපි අපේ රට බේරාගමු. මොනවා නැතිවුනත් අපි අපේ රටට ආදරෙයි... ඔය නරි 225 වගේ නොවෙයි.. අපි ශ්‍රී ලාංකිකයෝ...
සහතික ඇත්ත විජිත් මහත්තයෝ, මොනවා කරන්නත් අපිට අපේ කියලා රටක් තියෙන්න ඕනා. ඔය චීන්නු, ඉන්ඩියෝ සහ ඇමෙරිකන් කාරයින් මෙහෙන් ගහලා පැන්නිය යුතුමයි. කුණ ඇවිත් තියෙන්නේ අපිට උදව් කරන්න නොවෙයි. මෙහෙ උන්ගේ යුධ කඳවුරු පිහිටුවන්නයි. ඕකුන්ව මෙහාට ගෙනෙන්න වැඩ කල දුෂිත දේශ පාලුවන්ට මරණ දණ්ඩනය අනිවාර්යෙන්ම දිය යුතුයි.