Y විජිත් · 1 hour ago "විශේෂ දෙයක් නැහැ.. අයි.එස්. කාරයෝ ඔයාලගේ රටට ගැහුවා... මම කිව්වා ත්‍රස්තවාදය මගේ රටෙන් තුරන් කරනවා කියලා... රටේ මිනිස්සු ඔක්කොම පැනලා.. මට ඡන්දය දීලා. මටවත් අදහාගන්න බැහැ. එ්ත්..." " ඇයි එ්ත් කියන්නේ? දැන් ඉතින් වැඩේ හරිනේ.. අවුරුදු 5ක් යනකම් කූල් එකේ ඉන්න පුළුවන්නේ.." " කූල් එකේ..? ඒ ඔහේගේ රටේ. මෙහෙ ඒවා බැහැ. මම දුන්න පොරොන්දු ඉෂ්ට කරන්නේ කොහොමද කියලයි කල්පනා කරන්නේ..." Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද ඉතින්, කියපු දේ හරියට කළා.
"විශේෂ දෙයක් නැහැ.. අයි.එස්. කාරයෝ ඔයාලගේ රටට ගැහුවා... මම කිව්වා ත්‍රස්තවාදය මගේ රටෙන් තුරන් කරනවා කියලා... රටේ මිනිස්සු ඔක්කොම පැනලා.. මට ඡන්දය දීලා. මටවත් අදහාගන්න බැහැ. එ්ත්..." " ඇයි එ්ත් කියන්නේ? දැන් ඉතින් වැඩේ හරිනේ.. අවුරුදු 5ක් යනකම් කූල් එකේ ඉන්න පුළුවන්නේ.." " කූල් එකේ..? ඒ ඔහේගේ රටේ. මෙහෙ ඒවා බැහැ. මම දුන්න පොරොන්දු ඉෂ්ට කරන්නේ කොහොමද කියලයි කල්පනා කරන්නේ..."