1 මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
Y Raveendra · 1 hour ago මුතු කුඩයක් නොවුනත් එය කුඩයක්නේ... කසයක් නොවුනත් දිරච්ච ලනුවක්නේ... මේ සියල්ල දෙන්නෙත් අපේ ගෝටට නේ.. බලාගෙනයි මේ ඉන්නේ හරකුන්නේ... Reply 0
Y chinthaka · 1 hour ago ගෝඨගේ නමට කුඩ්ඩෝ, ගඩ්ඩෝ, හොරු, මංකොල්ල කාරයෝ විතරක් නෙමෙයි "දාස" උන්නැහෙත් පට්ටෙට බය වෙලා වගෙයි. Reply 0
Y විජිත් · 1 hour ago "...ඔබතුමා බලයට පත්වුණා වහාම කරන්නේ කුමක්ද ...? " " ශ්‍රී ලංකන් ගුවන් යානයක් ස්විස් වලට යවලා ' බලු කුක්කෙක් ' ගෙන්න ගන්නවා.. නෝනාට " " ඊගාවට..? " " ආ ...ඔව් කොළඹ ඉන්න සිඟන්නන් ඔක්කොම අතුරුදහන් කරනවා.." " ඊටත් පස්සේ යමක් කරනවා නම්..? " " අපේ අයියා ඡන්දෙන් පැරදුණු වෙලාවේ.. පොඩිපොඩි කලබල ඇතිවුණු නිසා මගේ සුරතල්ලු ටික යාලුවෙකුට දුන්නා බලාගන්න. ඒ අයව ආපහු මහේ නිවසට ගේනවා..." " සුරතල්ලු කිව්වේ.. මැතිතුමනි...? " " මිනී මෝරු.. ටික... " Reply 0
Y dilan · 1 hour ago ඕපාදුප කියෙව්වට ඔප්පු කරගන්න බැහැනේ. ඇත්තටම ගෝටාභය මහත්තයා ඕවා කරානම් ඔබතුමාගේ මේ පවතින රජය යටතේ එතුමාට විරුද්ධව නඩු පවරන්න තිබුනනේ. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුතු කුඩයක් නොවුනත් එය කුඩයක්නේ... කසයක් නොවුනත් දිරච්ච ලනුවක්නේ... මේ සියල්ල දෙන්නෙත් අපේ ගෝටට නේ.. බලාගෙනයි මේ ඉන්නේ හරකුන්නේ...
ගෝඨගේ නමට කුඩ්ඩෝ, ගඩ්ඩෝ, හොරු, මංකොල්ල කාරයෝ විතරක් නෙමෙයි "දාස" උන්නැහෙත් පට්ටෙට බය වෙලා වගෙයි.
"...ඔබතුමා බලයට පත්වුණා වහාම කරන්නේ කුමක්ද ...? " " ශ්‍රී ලංකන් ගුවන් යානයක් ස්විස් වලට යවලා ' බලු කුක්කෙක් ' ගෙන්න ගන්නවා.. නෝනාට " " ඊගාවට..? " " ආ ...ඔව් කොළඹ ඉන්න සිඟන්නන් ඔක්කොම අතුරුදහන් කරනවා.." " ඊටත් පස්සේ යමක් කරනවා නම්..? " " අපේ අයියා ඡන්දෙන් පැරදුණු වෙලාවේ.. පොඩිපොඩි කලබල ඇතිවුණු නිසා මගේ සුරතල්ලු ටික යාලුවෙකුට දුන්නා බලාගන්න. ඒ අයව ආපහු මහේ නිවසට ගේනවා..." " සුරතල්ලු කිව්වේ.. මැතිතුමනි...? " " මිනී මෝරු.. ටික... "
ඕපාදුප කියෙව්වට ඔප්පු කරගන්න බැහැනේ. ඇත්තටම ගෝටාභය මහත්තයා ඕවා කරානම් ඔබතුමාගේ මේ පවතින රජය යටතේ එතුමාට විරුද්ධව නඩු පවරන්න තිබුනනේ.