1 මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
Y විජිත් · 1 hour ago "හැම තැනම දුවිලි, මකුළු දැල්... අනේ මන්දා... මේක කොහොම රෙපෙයාර් කරගන්නද කියලා... සෑහෙන වැඩක් තියෙනවා.. පිටිපස්ස කඩා වැටිලා... වාසු සහෝදරයයි... දිනේෂ්කාරයයි හෝ ගාලා වැඩ පිටිපස්සේ.." " ඒක නේන්නම් අයියේ.. මේ පාර හොඳට හයියට මේ ගෙය හදාගමු.. අපේ දරුවන්ටත් අනාගතයේ ..ඇවිල්ලා වැටිලා ඉන්න පුලුවනිනේ...." " තීන්ත ගන්න සල්ලි තියෙනවද මල්ලි..? " " තියෙනවා තියෙනවා.. එ්ත් හංගපු ඒවා එකපාර ගන්න බැහැ. ලාවට මේ විදිහට ශේප් කරගමු දැනට... පස්සේ බැරියයි..." " ඒ වගේම තමයි වටපිටාවේ ඉන්න 'මෝඩ' මිනිස්සු ටික අායේමත් ඔය මොන මොනවා හරි දීලා මේ ගේ බලාගන්න තියාගමු.. මොකද ඔවුන් නැත්නම් අපිත් නැහැනේ.." "හැබැයි මේ සැරේ පැරදිලා මට අර ජනේලයේ එල්ලෙන්න නම් ඉඩ තියන්න එපා..." Reply 0
Y Raveendra · 1 hour ago පාඩු ලබපු නිසා වැහුවා කඩය අපි... ණයක් ගත්ත හින්දා අරිනවා මේක අපි.. අද මුදලට හෙට ණයට දැම්මා බෝඩ් අපි... එබැවින් ලබනවා ලාබය සැමදාම අපි.. Reply 0
Y Don · 1 hour ago කඩේ මේසේ උඩ තියෙන්නේ ගොදම්බා රොටි කඩේ පිටුපස්සේ.... ජෝකර්ස්ලා පිඟන් හෝදනවා. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"හැම තැනම දුවිලි, මකුළු දැල්... අනේ මන්දා... මේක කොහොම රෙපෙයාර් කරගන්නද කියලා... සෑහෙන වැඩක් තියෙනවා.. පිටිපස්ස කඩා වැටිලා... වාසු සහෝදරයයි... දිනේෂ්කාරයයි හෝ ගාලා වැඩ පිටිපස්සේ.." " ඒක නේන්නම් අයියේ.. මේ පාර හොඳට හයියට මේ ගෙය හදාගමු.. අපේ දරුවන්ටත් අනාගතයේ ..ඇවිල්ලා වැටිලා ඉන්න පුලුවනිනේ...." " තීන්ත ගන්න සල්ලි තියෙනවද මල්ලි..? " " තියෙනවා තියෙනවා.. එ්ත් හංගපු ඒවා එකපාර ගන්න බැහැ. ලාවට මේ විදිහට ශේප් කරගමු දැනට... පස්සේ බැරියයි..." " ඒ වගේම තමයි වටපිටාවේ ඉන්න 'මෝඩ' මිනිස්සු ටික අායේමත් ඔය මොන මොනවා හරි දීලා මේ ගේ බලාගන්න තියාගමු.. මොකද ඔවුන් නැත්නම් අපිත් නැහැනේ.." "හැබැයි මේ සැරේ පැරදිලා මට අර ජනේලයේ එල්ලෙන්න නම් ඉඩ තියන්න එපා..."
පාඩු ලබපු නිසා වැහුවා කඩය අපි... ණයක් ගත්ත හින්දා අරිනවා මේක අපි.. අද මුදලට හෙට ණයට දැම්මා බෝඩ් අපි... එබැවින් ලබනවා ලාබය සැමදාම අපි..
කඩේ මේසේ උඩ තියෙන්නේ ගොදම්බා රොටි කඩේ පිටුපස්සේ.... ජෝකර්ස්ලා පිඟන් හෝදනවා.
මොනවා කරත් එන්න බෑ, හරියන්නේ නෑ.