1 මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
Y විජිත් · 1 hour ago කැරට් පෙන්වා පෙන්වා මේ අහිංසකයා ලවා වැඩ ගැනීම ඉතිහාසය පුරාම සිදුවුන අමානුෂික පාලන ක්‍රමයේ මුලිකම සිද්ධාන්තයකි. තම ජීවිතය ගැටගසා ගැනීමට යමක් ලබාගැනීම පිණිස මේ අහිංසකයින් දහදිය බින්දු පමණක් නොවෙයි තමන්ගේ රුධිරය පවා මේ බිමට එක්කරලා තියෙනවා. ඔහු මේ රෝදය දෑතින් අල්ලා සිටිනතක්කල් මේ ක්‍රමය දිගින් දිගටම ඉදිරියටම යන බව ඔහු නොදන්නවා නොවෙයි. නමුත් ඔහු දැන් ඊට ' හුරු වෙලා '.. දවසක ඔහු මේ රෝදය අත හැරියොත්...කැරට් පෙන්වා මිනිස් ශ්‍රමය සූරාකන බඩ තඩි මුදලාලිගේ අවසානයත් එයම වෙවිනේද.. Reply 0
Y විජිත් · 1 hour ago මේ අහිංසක දුප්පතා ඔය රෝදය දෑතින් අල්ලාගෙන සිටින තාක්කල් මේ ක්‍රමය මේ විදිහටම ඉදිරියට යාවි.. දවසක ඔහු මෙය අත හැරියොත්.. රට ඉදිරියට යාවි... Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැරට් පෙන්වා පෙන්වා මේ අහිංසකයා ලවා වැඩ ගැනීම ඉතිහාසය පුරාම සිදුවුන අමානුෂික පාලන ක්‍රමයේ මුලිකම සිද්ධාන්තයකි. තම ජීවිතය ගැටගසා ගැනීමට යමක් ලබාගැනීම පිණිස මේ අහිංසකයින් දහදිය බින්දු පමණක් නොවෙයි තමන්ගේ රුධිරය පවා මේ බිමට එක්කරලා තියෙනවා. ඔහු මේ රෝදය දෑතින් අල්ලා සිටිනතක්කල් මේ ක්‍රමය දිගින් දිගටම ඉදිරියටම යන බව ඔහු නොදන්නවා නොවෙයි. නමුත් ඔහු දැන් ඊට ' හුරු වෙලා '.. දවසක ඔහු මේ රෝදය අත හැරියොත්...කැරට් පෙන්වා මිනිස් ශ්‍රමය සූරාකන බඩ තඩි මුදලාලිගේ අවසානයත් එයම වෙවිනේද..
මේ අහිංසක දුප්පතා ඔය රෝදය දෑතින් අල්ලාගෙන සිටින තාක්කල් මේ ක්‍රමය මේ විදිහටම ඉදිරියට යාවි.. දවසක ඔහු මෙය අත හැරියොත්.. රට ඉදිරියට යාවි...