1 මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
Y .විජිත් · 1 hour ago කට්ටිය එකතුවෙලා හදපු, මේ දේශපාලන කැඳ හැලියේ. කටේ තියන්න බැරි තරමට ලුණු, හන්දියේ කඩේ තිබුන මිරිස් කුඩු, තුන පහ ඔක්කොම දාලා, කරපිංචා ගහක්ම දාලා, තව කවුද කෙනෙක් කොච්චි මිරිසුත් දාලා, තව කට්ටියක් ' ගංජා' කිලෝ එකක් විතරත් දාලා, අර අය කසිප්පු වගයකුත් එකතු කරලා කීවා පනුවට හොඳයි කියලා.. මේ කට්ටියටම අමතක වෙලා හාල් එකතු කරන්න, දැන් මේක බොන්න කවුරුත් නැහැ. කාටවත් බොන්නත් බැහැ...බීවොත් සුන්...!!! ඒ වගේමයි දැන් හදපු කෙනෙකුත් නැහැ... Reply 0
Y chinthaka · 1 hour ago රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී, අද මිනිස්සු බදු බරින් මිරිකෙද්දී, සාගින්නේ දිවි නසා ගද්දි මේ මනුස්සයා මේ මොනවද කරන්නේ? දැන් රටේ තියන දැවෙනම ප්‍රශ්නේ ව්‍යවස්ථාවද? ඕක තමයි අද ජවිපෙ එකේ ප්‍රශ්නේ. කාගේ හරි අතේ නැටෙවෙන රූකඩයක් වෙලා, ප්‍රයෝගික නැහැ. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටිය එකතුවෙලා හදපු, මේ දේශපාලන කැඳ හැලියේ. කටේ තියන්න බැරි තරමට ලුණු, හන්දියේ කඩේ තිබුන මිරිස් කුඩු, තුන පහ ඔක්කොම දාලා, කරපිංචා ගහක්ම දාලා, තව කවුද කෙනෙක් කොච්චි මිරිසුත් දාලා, තව කට්ටියක් ' ගංජා' කිලෝ එකක් විතරත් දාලා, අර අය කසිප්පු වගයකුත් එකතු කරලා කීවා පනුවට හොඳයි කියලා.. මේ කට්ටියටම අමතක වෙලා හාල් එකතු කරන්න, දැන් මේක බොන්න කවුරුත් නැහැ. කාටවත් බොන්නත් බැහැ...බීවොත් සුන්...!!! ඒ වගේමයි දැන් හදපු කෙනෙකුත් නැහැ...
රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී, අද මිනිස්සු බදු බරින් මිරිකෙද්දී, සාගින්නේ දිවි නසා ගද්දි මේ මනුස්සයා මේ මොනවද කරන්නේ? දැන් රටේ තියන දැවෙනම ප්‍රශ්නේ ව්‍යවස්ථාවද? ඕක තමයි අද ජවිපෙ එකේ ප්‍රශ්නේ. කාගේ හරි අතේ නැටෙවෙන රූකඩයක් වෙලා, ප්‍රයෝගික නැහැ.