6 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
Y විජිත් · 1 hour ago " මංගල ඇමතිතුමාට පින්සිද්ද වෙන්න මේ දවස්වල හොඳ ලස්සන සුරංගනා කතා මාලාවක් ටි වී වල රේඩියෝ වල යනවා. ඒ වගේමයි උඩින් අයිසින් කරපු ' වහ ' ජාති රටේ හැම තැනම නොමිලේ දෙනවාලු... අනේ මන්දා ඕවා කාලා කාලා ..ඒවාට ඇබ්බැහි වුනොත් ...ලෙඩ වෙන්නේ මගේ මේ චුටි මුණුපුරන් මිනිපිරියන් තමයි.. ඔය ජාති ජාති පාට පාට සිනි දාපු විෂ කාලම තමයි මම මේ ලෙඩවෙලා පන ඇද ඇද ඉන්නේ..." Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" මංගල ඇමතිතුමාට පින්සිද්ද වෙන්න මේ දවස්වල හොඳ ලස්සන සුරංගනා කතා මාලාවක් ටි වී වල රේඩියෝ වල යනවා. ඒ වගේමයි උඩින් අයිසින් කරපු ' වහ ' ජාති රටේ හැම තැනම නොමිලේ දෙනවාලු... අනේ මන්දා ඕවා කාලා කාලා ..ඒවාට ඇබ්බැහි වුනොත් ...ලෙඩ වෙන්නේ මගේ මේ චුටි මුණුපුරන් මිනිපිරියන් තමයි.. ඔය ජාති ජාති පාට පාට සිනි දාපු විෂ කාලම තමයි මම මේ ලෙඩවෙලා පන ඇද ඇද ඉන්නේ..."