1 මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
Y විජිත් · 1 hour ago " ආ අප්පුහාමි අයියා දැන්මම ඇවිල්ලා වගෙයි..." " ඔව් සෑර්, කට්ටිය වැඩිවුනහම ...බෙදන්න අමාරුනේ.." " හ්ම් ..එකත් ඇත්ත තමයි..එත් ...කෝ මේ ට්‍රාන්ස්පෝර්ට් ..තාම නැහැනේ..." " ට්‍රාන්ස්පොර්ටුත් කෑමටද සෑර් ..? " " නැහැ නැහැ ... මේ කැරට් එල්ලන්න කෝටුයි ලණුයි තාම ආවේ නැහැනේ..." " ප්‍රශ්නයක් නැහැ මහත්තයෝ..කෝටු ගැන කරදර වෙන්න එපා. අපිට ඔය කැරට් දිරවන්නේ නැතිනම් ..කෝටු නොවෙයි , පොලු වලින්ම ඊළඟ ඡන්දෙදි මහත්තයාලාට ලැබේවි ..දෙවියන්ගේ පිහිටෙන්..." Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" ආ අප්පුහාමි අයියා දැන්මම ඇවිල්ලා වගෙයි..." " ඔව් සෑර්, කට්ටිය වැඩිවුනහම ...බෙදන්න අමාරුනේ.." " හ්ම් ..එකත් ඇත්ත තමයි..එත් ...කෝ මේ ට්‍රාන්ස්පෝර්ට් ..තාම නැහැනේ..." " ට්‍රාන්ස්පොර්ටුත් කෑමටද සෑර් ..? " " නැහැ නැහැ ... මේ කැරට් එල්ලන්න කෝටුයි ලණුයි තාම ආවේ නැහැනේ..." " ප්‍රශ්නයක් නැහැ මහත්තයෝ..කෝටු ගැන කරදර වෙන්න එපා. අපිට ඔය කැරට් දිරවන්නේ නැතිනම් ..කෝටු නොවෙයි , පොලු වලින්ම ඊළඟ ඡන්දෙදි මහත්තයාලාට ලැබේවි ..දෙවියන්ගේ පිහිටෙන්..."