Y විජිත් · 1 hour ago කතානායක - " හරි මම මේ ප්‍රශ්නය විසඳන්නම්...කට්ටියම මේ ලැබ් එකට ගිහිල්ලා රුධිරයේ මත්ද්‍රව්‍ය තියෙනවාද බලන්න.. බ්ලඩ් ටෙස්ට් කරගෙන එනවලා.. " ඇමති 1 -" මම නම් බය නැහැ.. මම දැන්මම යනවා ලැබ් එකට .. " ඇමති 2 - " මචන් උඹට බය නැතිද ..? පෙරේදත් උඹ කොකේන් ගැහුවා නේද..? ලැබ් එකේදී ඒවා ඩිටෙක්ට් වේවිනෙ.. " ඇමති 1 - " මස්සිනා...මගේ දුව බැඳපු බෑනාගේ ලැබ් එකනේ ඔය ලැබ් එක... යකෝ එකේ රිපොර්ට්ස් හදන්නේ මම කියන විදිහට කියලා උඹලාට අලුතෙන් කියන්න ඕනද...? යමන් මගෙත් එක්ක මම උඹටත් ඕල් ඩ්‍රග්ස් නෙගටිව් රිපෝර්ට් එකක් හදලා දෙන්නම්...හ්ම් යමන් .. මෙයා අපිව වෙන ලැබ් එකකට යවන්න කලින්.." Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතානායක - " හරි මම මේ ප්‍රශ්නය විසඳන්නම්...කට්ටියම මේ ලැබ් එකට ගිහිල්ලා රුධිරයේ මත්ද්‍රව්‍ය තියෙනවාද බලන්න.. බ්ලඩ් ටෙස්ට් කරගෙන එනවලා.. " ඇමති 1 -" මම නම් බය නැහැ.. මම දැන්මම යනවා ලැබ් එකට .. " ඇමති 2 - " මචන් උඹට බය නැතිද ..? පෙරේදත් උඹ කොකේන් ගැහුවා නේද..? ලැබ් එකේදී ඒවා ඩිටෙක්ට් වේවිනෙ.. " ඇමති 1 - " මස්සිනා...මගේ දුව බැඳපු බෑනාගේ ලැබ් එකනේ ඔය ලැබ් එක... යකෝ එකේ රිපොර්ට්ස් හදන්නේ මම කියන විදිහට කියලා උඹලාට අලුතෙන් කියන්න ඕනද...? යමන් මගෙත් එක්ක මම උඹටත් ඕල් ඩ්‍රග්ස් නෙගටිව් රිපෝර්ට් එකක් හදලා දෙන්නම්...හ්ම් යමන් .. මෙයා අපිව වෙන ලැබ් එකකට යවන්න කලින්.."
මීට නලිනුත් මීට වැඩියෙන් ලොකු ලැයිස්තුවක් ඉදිරිපත් වුණානේ බැදුම්කරයට. ?