Y විජිත් · 1 hour ago " නැතුව ..? උඹ හිතනවාද අපේ ආණ්ඩුව නය ගන්නවා කියලා...නායකතුමා කියලා තියෙන්නේ, තියෙන දෙයක් කුණු කොල්ලෙට විකුනලා හරි ' රෝල ' දාන්න කියලා. අපි එහෙමයි අප්පුහාමි අයියේ.." Reply 0
Y විජිත් · 1 hour ago " නැතුව නැතුව...? ඒකත් එකටම අපේ නායකතුමා. එතුමා කියලා තියෙන්නේ විදේශ වලින් ණය ගන්න එපා කියලා" " නියමයිනේ...ඔන්න නායකයෝ.." " ඔව් ඔව් ..එතුමා කියන්නේ තියෙන හැම දෙයක්ම පුළු පුළුවන් විදිහට, කුණු කොල්ලෙට හරි විකුනලා දාලා මේ අවුරුද්ද අල්ලන් ඉමු කියලා..." Reply 0
COMMENTS
" නැතුව ..? උඹ හිතනවාද අපේ ආණ්ඩුව නය ගන්නවා කියලා...නායකතුමා කියලා තියෙන්නේ, තියෙන දෙයක් කුණු කොල්ලෙට විකුනලා හරි ' රෝල ' දාන්න කියලා. අපි එහෙමයි අප්පුහාමි අයියේ.."
" නැතුව නැතුව...? ඒකත් එකටම අපේ නායකතුමා. එතුමා කියලා තියෙන්නේ විදේශ වලින් ණය ගන්න එපා කියලා" " නියමයිනේ...ඔන්න නායකයෝ.." " ඔව් ඔව් ..එතුමා කියන්නේ තියෙන හැම දෙයක්ම පුළු පුළුවන් විදිහට, කුණු කොල්ලෙට හරි විකුනලා දාලා මේ අවුරුද්ද අල්ලන් ඉමු කියලා..."