ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
2018.12.31
විජිත් Monday, 31 December 2018 03:02 PM
"ඒක ඉතින් පොඩි එකාගේ ඉඳන්ම දන්නා දෙයක්නේ ඇමතිතුමෝ... එහෙම කරන්නත් ඕනනේ.. නැතිනම් ඊළඟ ඉලැක්සොං එකේදී වියදම් කරන්න, බැනර් ගහන්න, බත් පාර්සල් ගන්න, අරක්කු බෝතල් ගන්න, සිල් රෙදි, කුඩ, සාරි, සරොන් ... ඒ විතරක්යැ..චණ්ඩින්ට, බෝම්බකාරයින්ට, පෝස්ටර් ඉරන අයට,.. ඔක්කොටම මගේ අම්මෝ කොයි තරම් සල්ලියක් යනවාද...? ඔබතුමා හින්දම මේ බර අදිනවා... හැබැයි ඉතින් මේ ඔක්කොම මහජනයාගේ සල්ලි නේද..,?" " ඔව් ඔව් මම ඉතින් උරාගේ මාළු උරාගේ පිටේම තියලා කපනවා.. ඒ අයනේ මට ඡන්දෙ දෙන්නේ.."