9 රුසියානු පාවෙන න්‍යෂ්ටික බලශක්ති බලාගාරය ලංකාවටත් එවන්න පුළුවන් -රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රෙ යුරෙවිච්
Y Samantha · 1 hour ago මේ ඩබල රටේ ප්‍රශ්න විසදීම පැත්තක තියල තමුන්ගේ පාලන කාලය තුළ උපරිම ලෙසින් පවුල් පිටින් රට සවාරි යමින් ජොලි කරනවා. වැජඹෙනවා. මොකද මේ ඔවුන්ගේ පළමු හා අවසාන මැතිවරණ ජයග්‍රහණය බව හොදින්ම දන්නා නිසා. මේ රටේ හිටපු කිසිම ජනාධිපති හෝ අගමැති කෙනෙක් මේ තරම් රට සවාරි ගිහිල්ල නැතුව ඇති මෙච්චර කෙටි කාලයක් තුල. විශේෂයෙන් රටේ සාමාන්‍ය මිනිස්සු යුද්දෙකුත් නැතුවත් උපරිමයෙන් දුක් විදින කාලෙක. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඩබල රටේ ප්‍රශ්න විසදීම පැත්තක තියල තමුන්ගේ පාලන කාලය තුළ උපරිම ලෙසින් පවුල් පිටින් රට සවාරි යමින් ජොලි කරනවා. වැජඹෙනවා. මොකද මේ ඔවුන්ගේ පළමු හා අවසාන මැතිවරණ ජයග්‍රහණය බව හොදින්ම දන්නා නිසා. මේ රටේ හිටපු කිසිම ජනාධිපති හෝ අගමැති කෙනෙක් මේ තරම් රට සවාරි ගිහිල්ල නැතුව ඇති මෙච්චර කෙටි කාලයක් තුල. විශේෂයෙන් රටේ සාමාන්‍ය මිනිස්සු යුද්දෙකුත් නැතුවත් උපරිමයෙන් දුක් විදින කාලෙක.