IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


අජන්තා විජේසිංහ පෙරේරා

අජන්තා විජේසිංහ  පෙරේරා  

ශ්‍රී  ලංකා සමාජවාදී පක්ෂය  

උපන් වර්ෂය -1963

එංගලන්තයේ උසස් අධ්‍යාපනය හදාරා   වයස අවුරුදු 23 දී යළි ශ්‍රි ලංකාවට පැමිණ ඇත. ජෛව රසායන විද්‍යාව ,කායික විද්‍යාව, සහ සත්ව විද්‍යාව පිළිබඳව සහකාර කථිකාචාර්යවරියකි. 

පරිසර අධ්‍යනය පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස කො කොළඹ විශ්ව විද්‍යාලයේ සේවය කරයි.

ලංකාවේ කසළ  ප්‍රශ්නය විසඳිම සඳහා ප්‍රමුඛත්වයක් ගෙන කටයුතු කරන ඇය ප්‍රබල සමාජ ක්‍රියාකාරිනියකි.

වසර 20 කට පසු මැතිවරණයකට ඉදිරිපත් වූ  මෙවර ජනාධිපතිවරණයේ එකම කාන්තා නියෝජනයද ඇයයි.

 



අදහස් (0)

අජන්තා විජේසිංහ පෙරේරා

ඔබේ අදහස් එවන්න

Candidate

සජිත් ප්‍රේමදාස
2019 නොවැම්බර් මස 14 6324 6

සජිත් ප්‍රේමදාස


ගෝඨාභය රාජපක්ෂ
2019 නොවැම්බර් මස 14 10271 3

ගෝඨාභය රාජපක්ෂ


අනුර කුමාර දිසානායක
2019 නොවැම්බර් මස 14 5451 2

අනුර කුමාර දිසානායක


මහේෂ් සේනානායක
2019 නොවැම්බර් මස 14 3704 3

මහේෂ් සේනානායක


සමන් පෙරේරා
2019 නොවැම්බර් මස 14 421 0

සමන් පෙරේරා


අපරැක්කේ පුඤ්ඤානන්ද හිමි
2019 නොවැම්බර් මස 14 614 0

අපරැක්කේ පුඤ්ඤානන්ද හිමි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 379 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1773 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1606 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site