රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ ඉංග්‍රීසි අංශයේ හොඳම නාට්‍යය ලෙස වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල ඉදිරිපත් කළ බ්‍රයිටර් ටුගෙදර් නාට්‍යය සම්මාන ලැබීය.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සම්මාන උළෙලේදී එහි අධ්‍යක්ෂ සුදර්ශන බණ්ඩාර ජනපති අතින් සම්මානය ලබාගත්තේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
‘ලයිසියම්‘ අපගේ උණුසුම් සුබපැතුම්! (රේ)