(ඉෂාන් සංජීව සහ ජයමාල් චන්ද්‍රසිරි)
හුවාවි නෝවා 3 ( HUWAEI Nova 3 ) කාණ්ඩයේ ස්මර්ට්ෆෝන් ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වාදීම බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී සිදුකෙරිණි.
හුවාවි සමාගම ප්‍රථම වරට හඳුන්වාදෙන කෘතීම බුද්ධියෙන් සමන්විත කැමරා හතරක් (ක්වොඞ් කැමරා) සහිත හුවාවි ජංගම දුරකතනය නෝවා 3 ( nova3 ) සහ නෝවා 3 අයි ( nova3 i) යන ස්මාර්ට් ජංගම දුරකතන දෙකකින් සමන්විතය.
මෙම ජංගම දුරකතන දෙකම ඉදිරිපස කැමරා දෙකකින් සමන්විත වන අතර එක් කැමරාවක් මෙගාපික්සල් 24ක් වන අතර අනෙක් කැමරාව මෙගා පික්සල් 2ක් වේ.
හුවාවි 3 ස්මාර්ට් ජංගම දුරකතයේ පසුපස කැමරාව මෙගා පික්සල් 24ක ඒකවර්ණ (මොනෝක්‍රෝම්) කැමරාවකි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හුවාවි නෝවා 3 සහ නෝවා 3 අයි ජංගම දුරකතන වෙළෙඳපොළට