භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීම සඳහා සිදු කළ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඊයේ (05) දිනයේදී මෙම ණයකර නිකුතුව මිලදී ගැනීම සඳහා විවෘත කෙරිණි.
ඒ අනුව ඊයේ පස්වරු 4.30ට මෙම ණයකර නිකුතුව වසා දැමීමට පියවර ගත් බවත් සමාගම පවසයි. ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, ජ්‍යෙෂ්ට, පිරිමුදවාගතහැකි පස් අවුරුදු (2025/2030) නිකුතුවක් ලෙස මෙම ණයකර නිකුතුව සිදු කෙරිණි. එහිදී ණයකර කොටසක් රුපියල් 100 බැගින් මිල කෙරිණි. මූලික අදියරේදී ණයකර කොටස් මිලියන 50ක් නිකුත් කෙරුණු අතර, ඊට ලැබුණු අධි දායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 20ක් නිකුත් කිරීමට සමාගම පියවර ගෙන තිබේ.
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හේලීස් රු.බි. 7ක ණයකර නිකුතුවට අධිදායකත්වයක්