ජාතික කර්මාන්ත හා වාණිජ මණ්ඩලය සංවිධානය කළ 2015 හොඳම ව්‍යවසායකයා තේරීමේ සම්මාන උළෙල රත්මලානේදී පැවැත්විණි.
වසරේ හොඳම කාන්තා ව්‍යවසායිකාව ලෙස එහිදී ජාතික සම්මානය දිනා ගත්තේ මහරගම ඒ.පී.එස්.නිටර්ස් සමූහ ව්‍යාපාරයේ සභාපතිනි දීපානි සමරසිංහ මහත්මියයි. බස්නාහිර පළාත් හොඳම ව්‍යවසායිකාවට හිමි රන් සම්මානයද ඇයට හිමිවිය.
ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය චන්දිම වීරක්කොඩි විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු පිරිසක් සම්මාන ප්‍රදානයට එක්වූහ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
හොඳම ව්‍යවසායකයින්ට සම්මාන