IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


හොඳ රැකියාවකට මග පෙන්වයි

හොඳ රැකියාවකට මග පෙන්වයි

පන්නිපිටියේ ‘පේස්‘ ආයතනය විසින් සංවිධානය කළ  ‘සත්‍යය දියුණුවක් කරා‘ සම්මන්ත‍්‍රණය ජීවිත සාර්ථකත්වය අත් කරගැනීම සඳහා කුඩා කල සිට සිය සහජ දක්‍ෂතා අනුව තරුණ තරුණියන් රැකියා ඉලක්ක කර ගොඩනැන්වීම අරමුණ කරගනිමින් පැවැත්වීණ.

වෘත්තිකයන් නිර්මාණය කරන්නේ කෙසේද යන්න මෙම සම්මන්ත‍්‍රණයේදී ඉතා ගැඹුරින් සාකච්ජා කෙරිණ. 
එම ආයතනයේ ප‍්‍රධාන විධායක නිළධාරී සහ අධ්‍යක්‍ෂ සජිත් ද සිල්වා මහතා අවධාරණය කළේ සේවා යෝජකයන් හැමවිට බලාපොරොත්තු වන්නේ වෘත්තිකයා දක්‍ෂතා ඇති කාර්යශුර නිර්මාණශීලිව සිතන අයෙකු බවයි. ඉදිරිය ගැන සිතා සිය ව්‍යාපාරික ආයතනයේ දියුණුව උදෙසා කටයුතු කරන අයෙකුට සැමවිට සේවා යෝජකයන් කැමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.  
ප‍්‍රවීන අලෙවිකරණ හා පරිපාලන උපදේශකවරයෙකු වන නලින් ආටිගල මහතා පැවසුවේ කුඩා අවදියේ සිට ළමයින්ට වගකීම් සහගතව කටයුතු කිරීමට පුරුදු කිරීම මගින් එම දරුවන් වැඩිහිටියන් ලෙස සාර්ථක වෘත්තිකයන් ලෙස වැඩ කිරීමට පුරුදු පුහුණු වන බවයි.
එම ආයතන පරිශ‍්‍රයේ දී නොමිලේ පැවැත්වෙන බව කියන මෙම සම්මන්ත‍්‍රණය සඳහා විශාල පිරිසක් සහභාගි වු අතර ඔවුන්ගේ වෘත්තීය සාර්ථකත්වයට අවශ්‍ය කරුණු වෙන වෙනම මෙහිදී සාකච්ජා කැරිණි. ඔබටත් වෘත්තිය මාවතක් ඔස්සේ ජීවිතය ගොඩනගා ගැනීමට අවශ්‍ය නම්  දුරකථන අංක 011 5923500 - 5 හෝ විද්‍යුත් ලිපිනය [email protected]

PACE-Institute-Seminar

 



අදහස් (0)

හොඳ රැකියාවකට මග පෙන්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 266 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site