(රංජන් කස්තුරි)
ජාතික ලොතරැයි මණ්ඩලය අලුතින් හඳුන්වා දුන් ‘සෙවණ‘ ලොතරැයියේ සුපිරි ත්‍යාගය සඳහා කොළඹට තදාසන්න ප්‍රදේශයකින් අංග සම්පූර්ණ නිවසක් පිරිනැමෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
සෙවණ ලොතරැයියේ පළමු දිනුම් ඇදීම මේ මස 27 වැනිදා සිදුකිරීමට නියමිතය.
නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් නිර්දේශ කරනු ලබන ආයතනයකින් එම නිවාස මිලදී ගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd