IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


සරසවි හා ව්‍යාපාරික සබඳතා ප්‍රවර්ධනයට වැඩමුළුවක්

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සහ ව්‍යාපාරික සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික වැඩමුළුවක් අද (19) ලක්ෂ්මන් කදිරගාමර් අන්තර්ජාතික සබඳතා හා උපාය මාර්ගික අධ්‍යයන ආයතනයේදී පැවැත්විණි.

උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති වැඩමුළුවට ජර්මන් ලිප්සිග් විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය උට්ස් ඩොරෙන්බර්ග් ප්‍රධාන කථිකයා ලෙස එක්විය.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මංගල පී.බී. යාපා මහතා විශ්ව විද්‍යාල සම්බන්ධතා පිළිබඳ අත්දැකීම සහ මෙම තේමාව සම්බන්ධයෙන් වර්තමානයේ පවතින අවශ්‍යතා මැයෙන් දේශනයක්ද පැවැත්වීය.

ugc_201511191 ugc_2015111912 ugc_2015111913



අදහස් (0)

සරසවි හා ව්‍යාපාරික සබඳතා ප්‍රවර්ධනයට වැඩමුළුවක්

නලින් Thursday, 26 November 2015 10:13 AM

කිසිම සරසවියක් දන්නේ නැහැ හොරෙන්ම කරලා...(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 555 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17345 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 705 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site