
සූර්යා සුවඳකූරු සිය සදහම් සැරිසර ඓතිහාසික කැලණිය රාජමහා විහාරයේ දී දුරුතු පොහෝ දා සැදැහැ සිතින් ආරම්භ කළේය.
විශේෂ සජීවි පෝයදින වැඩසටහනක් වන ‘‘සදහම් සැරිසර‘‘ සෑම පොහෝ දිනකම දිවයිනේ විවිධ ප්‍රදේශවල බෞද්ධ සිද්ධස්ථාන මූලික කරගෙන ක්‍රියාත්මක කිරීමටත් සූර්යා හඳුන්කූරු පිළිබඳව බැතිමතුන් අතර බෙදාහැරීමටත් මෙහිදි කටයුතු කරනු ඇත.
සන්මැච් ආයතනයේ අධ්‍යක්ෂිකා සහ ප්‍රධාන කළමනකාර නිලධාරිනි ගෞරි රාජන් මහත්මිය පැවැසුවේ ශක්තිමත් හා විශ්වාසනීය සන්නාමයක් පරිපූර්ණ ගමක්, පාසලක් හා පන්සලක් නිර්මාණය කිරීමට කටයුතු කරන බවයි. ගමයි පන්සලයි වැවයි දාගබැයි කියන සංකල්පයෙන් ගුණදම්වලින් හෙබි සමාජයක් බිහි කිරීමට හැකි වන බව ද ඇය පැවැසුවාය.
දශක හතරකට ආසන්න කාලයක් ජනතා විශ්වාසය දිනූ සූර්යා ගිනිපෙට්ටි නිෂ්පාදන ආයතනය වන සන්මැච් පෞද්ගලික සමාගමේ සාඩම්බර නිෂ්පාදකයක්වන සූර්යා හඳුන් කූරු එකිනෙකට වෙනස් සුවඳ වර්ග 14කින් මෙම නවතම සූර්යා සුවඳකූරු වෙළෙඳපොළට හදුන්වා දී ඇත.




2025 දෙසැම්බර් මස 16
84
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
881
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
617
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
සූර්යා සුවඳ කූරු දුරුතු පොහෝ දා කැලණි යයි