(රන්ජන් කස්තුරි)
‘සාමය වෙනුවෙන් වෙහෙසෙමු‘ මැයෙන් ලොව භාෂා 500 කටත් වඩා වැඩි ගණනකින් පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුව නැරැඹීම සඳහා එක්වන්නැයි jw.org සංවිධානය ලෝවැසියන්ගෙන් ඉල්ලීමක් කරයි.
රටවල් 239 ක සිටින තම සාමාජිකයන් එම සමුළුව නරඹන ඇතැයි ද එම සංවිධානය කියයි.
මෙම සමුළුවේදී පැහැදිලි කරන වැදගත් ප්‍රතිපත්ති හේතුවෙන් අවිවාහක, විවාහක, බාල මහලු සියලු දෙනාටම ජාතිවාදී හා භාෂා භේදයකින් තොරව සමගියෙන් කටයුතු කළ හැකි යැයි jw.org සංවිධානයේ මාධ්ය ප්‍රකාශකරමින් නලීන් වනිගසේකර මහතා පැවැසීය.
සමුළුව jw.org වෙබ් අඩවිය හරහාත් jw.orgjwlibrary යෙදුම යටතේ ඇති video කාණ්ඩයේ සහ jw පහසුමක ඔස්සේ ද නොමිලයේ නැරැඹිය හැකිය.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘සාමය වෙනුවෙන් වෙහෙසෙමු‘ ජාත්‍යන්තර සමුළුව නරඹන්න අවස්ථාවක්