සිංහල දෙමළ සේවිකාවන්ගේ එකමුතුවෙන් අලංකාරවත් බක්මහ උළෙලක් අවිස්සාවේල්ල බ්‍රැන්ඩික්ස් ඇපරල් කර්මාන්ත ශාලා පරිශ්‍රයේදි සංවිධානය කර තිබුණි.
සීතාවක රාජධානියේ ආකෘතිය ඉදිකර ඊට ඇතුළත් බැරැන්ඩි කෝවිළ ඓතිහාසික මානියංගම රජමහාවිහාරය, රජමාළිගාව, ද අළංකාරව ඉදිකර රජු ද බිසෝවරු ද ඇතුළුව චරිතාංග ගණනාවක් මෙහි නිරූපණය කළේය.
ආරච්චි නිවස , වෙද ගෙදර , කෝපි කඩේ , පිං තාලිය ඇතුළු ගැමි පරිසරය ද නිර්මාණය කොට එහිද විවිධ චරිත කරමින් බක්මහා උළෙලේ අලංකාරත්වය දෙගුණ තෙගුණ කර තිබූ අතර අවුරුදු ජන ක්‍රීඩා වලින්ද උළෙල හැඩවිණි.




























COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපූරු වෙනසක්! (නි)
අපුරු යමක් කරන මිනිසුන්. (නි)
කාලෙකින් කොල්ලෝ කෙල්ලෝ ටික මුදියන්සේ ආතව අපේ පරණ ගම පොජ්ජට ඇන්න ගියා තුනුරුවන්ගේ සරණයි දරුවනේ (බ)
කාලෙකින් කොල්ලෝ කෙල්ලෝ ටික මුදියන්සේ ආතව අපේ පරණ ගම් පොජ්ජට ඇන්න ගියා. තුනුරුවන්ගේ සරණයි දරුවනේ. (ස)
හරිම ලස්සනයි (නි)
අපේ අය ඒ දවස් වල කළා පිදුරු ගොඩේ බටය හංගන ක්‍රීඩාව කියලා එකක්. කොහෙද දැන් උන්දැලාට සුදුව මිසක්? (නි)
ලස්සනයි. කලෙකින් දකින්නට ලැබෙන දුර්ලභ දර්ශන. ඉතින් මෙහි වැදගත්කම පැරණි වගේම ජන ක්‍රීඩා ගැන බලන ඕනෑම අයෙකුට අවබෝධයක් ලබාගැනීමට හැකිවීමයි (නි)