IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සංචාරක ක්ෂේත්‍රය විවිධාංගීකරණයට අවධානය

විමුක්ති එස් රුද්‍රිගු


දකුණු කොරියාවේ 40 වැනි සෝල් ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනයට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ඊයේ (05) සහභාගී වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂෙත්‍රය ප්‍රවර්ධනය කිරීමට සහ ගෝලීය නායකයන් සමඟ සම්බන්ධ වීමට සෝල් ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනය ගෝලීය වේදිකාවක් සපයන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.
විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ප්‍රදර්ශනයට සහභාගී වෙමින් ප්‍රකාශ කර සිටියේ, නැගෙනහිර ආසියානු වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ සන්නාම පැවැත්ම ශක්තිමත් කිරීම, සංචාරක නියෝජිතායතන සහ ආයෝජකයන් සමඟ ඉහළ වටිනාකමක් ඇති හවුල්කාරිත්වයන් ගොඩනැගීමට සහ සාම්ප්‍රදායික වෙෙළඳපොළවලින් ඔබ්බට අපගේ සංචාරක ක්ෂෙත්‍රය විවිධාංගීකරණය කිරීම තමාගේ සංචාරයේ අරමුණ බවයි. 

 



අදහස් (0)

සංචාරක ක්ෂේත්‍රය විවිධාංගීකරණයට අවධානය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site