ශ්‍රී ලංකාවට ආර්ථීක සෞභාග්‍යය උදා කර ගත හැකි නව මං සොයා යෑම අරමුණු කර ගෙන පළමු වරට සංවිධානය කෙරෙන ‘ශ්‍රී ලංකා ආර්ථීක සමුළුව‘ බ්‍රහස්පතින්දා(7) ආරම්භ වීමට නියමිතය.
2023 වසරේදී ශ්‍රී ලංකාව ආර්ථීක නව මං මාවත් සොයා ගැනීම අරමුණු කර ගෙනය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව මෙම සමුළුව පැවැත් වෙයි.
ප්‍රකට ආර්ථීක විශේෂඥයෙකු වන ඕපන් සොසයිටි සමාගමේ සභාපති ජෝර්ජ් සොරොස් මහතා සහ කොළොම්බියා විශ්ව විද්‍යාලයේ ආර්ථීක විද්‍යාව පිළිබඳ මහාචාර්ය නොඛෙල් ත්‍යාගලාභී ජෝසප් ස්ටිග්ලිට් යන මහත්වරු ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් සහභාගී වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගෙන් උපදෙස් ගත්තත් ටිකක් ප්‍රවේශමෙන් දෙවරක් හිතා බලන්න.ජෝර්ජ් සොරොස් ගැන ලෝකයා කතාකරන්නේ වැඩි ප්‍රසාදයකින් නොවෙයි. ජෝසෆ් ස්ටිග්ලිට් කියන්නේ ආර්ථික විද්‍යාව පිළිබඳ ලෝකප්‍රකට විද්වතෙක්. මෙයාගේ සිද්ධාන්ත ගැන තර්කයක් නැතත් ඒ සිද්ධාන්ත ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම ගැටළුසහගත බවයි මම අසා තිබෙන්නේ. කාට බිස්නස් දුන්නත් කමක් නැහැ යුදෙව්වන් නම් ළංකර ගැනීම අපිට හිතකර නැතිබව මගේ හැඟීමයි. (නි)