විමුක්ති එස්. රුද්‍රිගු
නවසීලන්තයේ විදේශ කටයුතු අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අගමැතිවරයා වන වින්ස්ටන් පීටර්ස් මහතා එළැඹෙන 24 සිට 28 වැනිදා දක්වා මෙරට නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නිල සංචාරයේදී ඔහු, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අගමැති හරිනි අමරසූරිය මෙනෙවිය මුණගැසීමට නියමිත බවත්, නිල සංචාරයේදී පීටර්ස් මහතා වෙළෙඳ හා ආයෝජන, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, සම්බන්ධතාව, සංචාරක හා ක්‍රීඩා යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd