(රංජන් කස්තුරි)
මෙවර අයවැයෙන් වාහන ආනයනයේ දී අයකිරීමට යෝජනා කළ තීරු බදු අයවැයට පෙර ණයවර ලිපි විවෘත කළ පුද්ගලයන්ට අදාළ නොවන බව මුදල් අමාත්‍යංශය පවසයි.
ඒ අනුව වාහන ආනයනය කිරිම සඳහා නොවැම්බර් 9 වැනිදාට පෙර ණයවර ලිපි විවෘත කළ පුද්ගලයින්ට පැරණි තීරු බදු ක්‍රමය යටතේ වාහන නිශ්කාෂණය කරගත හැකි බවද එම අමාත්‍යංශය පවසයි.
කෙසේ වෙතත් පැරණි තීරු බදු ක්‍රමය යටතේ වාහන නිශ්කාෂණය කර ගන්නේ නම් ඒවා 2017 අප්‍රේල් 30ට පෙර නිශ්කාෂණය කරගත යුතු බවද මුදල් අමාත්‍යංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2017 අප්‍රේල් 30 පහුවෙලා දැන් මාස 6 කටත් වැඩියි.
නමුත් පසුගිය තීරුබදු වැඩිවීමේදී අනුගමනය කළේ.......වාහනය මෙරටට ගේමේදී තිබුණු තීරුබදු ගෙවීමට නියම කිරීමක් . මොකද මේ වෙනස ? යහපාලනයේ හාස්කමක්ද ? ඇමැතිලාගේ හෙන්චියල අයවැයට කලින්ද ණයවර ලිපි ගන්න ඇති .