දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන එන එළවළු තොග විකුණාගැනීමට නොහැකිව ඇතැයි ද බොහෝ එළවළු වර්ෂාවට හසුව තිබීම නිසා කල් තබාගැනීමට නොහැකිව ඇතැයි ද වෙළෙන්දෝ කියති.
තක්කාලි, ගෝවා, කැකිරි ආදී එළවළු කිලෝවක් ඇතැම් අවස්ථාවලදී රුපියල් 5 සිට රුපියල් 15 දක්වා මිලකටවත් අලෙවි නොවන බව ඔවුහු සඳහන් කරති.
වැස්ස නිසා බීජ නරක් වන බවද ඊට විසඳුමක් නැති බව ගොවීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ! ඕනෑවට වඩා මිල බස්සන්න එපා. ගොවියා ගැනත් සිතන්න. ඒගොල්ලෝ පාඩුයි කියලා වගා නොකළොත් අපට වෙන්නේ මොකක්ද (නි)
සහතික මිලකට රජයෙන් මේවා මිලට ගෙන දුප්පත් ජනතාවට බෙදාදීයයුතුයි. (ම)
ජනහිත, ඔයා හරි. ඒවගේම මේවා කල්තබා ගන්න ක්‍රම ඔවුන්ට කියාදිය යුතුයි. ඔවුන්ගේ දහදිය මහන්සියටවත් සාධාරණයක් ඉටුකළ යුතුයි (නි)
දුක තමයි.(හේ)
ජනහිත කරන්න පුළුවන් වැඩක් ගැන හිතන්න (හේ)
ජනහිත කරන්න පුළුවන් වැඩක් ගැන හිතන්න හලෝ (බ)
33 කෝටියක් දෙවි පිහිටයි (ම)