(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
කොරෝනා වසංගතය ව්‍යාප්තවීම හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මෙම අවස්ථාවේ දී ගෙවීම් තත්ත්වයන් නොසලකා සියලුම විදුලි සංදේශ සේවාවන් සඳහා ගෙවීම් කාලය දීර්ඝ කිරීමට සියලු ක්‍රියාකරුවන් කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
එම වරප්‍රසාදය වගකීමෙන් හා අරපරිස්සමින් භාවිතා කරන්නැයිද ණය සීමාවන් කළමනාකරණය කිරීමේ පහසුව සහතික කිරීමට හා සේවා සපයන්නන්හට සහාය වීම සඳහා හැකි සෑම විටම තමන්ගේ බිල්පත් අන්තර්ජාලයෙන් පියවීමට යොමුවන්නැයිද එම කොමිෂන් සභාව වැඩිදුරටත් ඉල්ලා සිටී.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වරප්‍රසාද වගකීමෙන් හා අරපරිස්සමින් භාවිතා කරන්න